26.7 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපරම්පරා හතකට හෙණ ගහනවා.. මං වහාම ආණ්ඩුවෙන් යනවා

පරම්පරා හතකට හෙණ ගහනවා.. මං වහාම ආණ්ඩුවෙන් යනවා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකා රජය ගොස් ණය ලබාගැනීමට කටයුතු කළහොත් තමන් එක මොහොතක් හෝ ආණ්ඩුවේ නොසිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කල බව ලංකා සී නිව්ස් වෙබ් අඩවිය සදහන් කරයි ..

එම අරමුදලින් ණය ගැනීම පරම්පරා හතකට හෙන ගහන වැඩක් බව ද ඒ මහතා පැවසීය.