32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන හිඟයට කූපන් දීපල්ලා !

ඉන්ධන හිඟයට කූපන් දීපල්ලා !

රට තුළ පවතින විදේශ මුදල් හිඟය හේතුවෙන් රටේ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා ඉන්ධන කූපන් ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකාව සෑම මසකම ඉන්ධන ආනයනය සඳහා සැලකිය යුතු මුදලක් වැය කරයි.

සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ ඉන්ධන බද්දක් පැනවිය යුතු බවට අමාත්‍යවරයා මීට පෙර යෝජනා කර තිබුණා.