30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකුළ පති අතින් සහතික ගත්තේ හකිම් ගේ දුවද ?

කුළ පති අතින් සහතික ගත්තේ හකිම් ගේ දුවද ?

පසුගියදා කොළඹැ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවයට සහබාගී වූ සිසුන් ගෙන් කිහිප දෙනෙකුම දේශපාලන පත් කීරීමක් වූ එහි කුළපති මුරුත්තෙට්ටුවෙ ආනන්ද හිමියන් අතින් සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කල වීඩියෝ දර්ශන අපි පලමුවෙන්ම සමාජ ජාල වෙත මුදා හැරියා.

කෙසේ නමුත් ඊට පක්ෂව මෙන්ම විරුද්දව විවිද මත සමජ ජාල වල සටහන් වුනා. පක්ශව පල වූ පලකිරිම් දෙකක් මෙහි සටහන් වෙයි.ඔව්න් සටහන් කලේ උපාදිය කුළපති අතින් ගත් පිරිස ප්‍රසංසාවට ලක් කරමිනි.එහි විශේෂත්වය ය වූයේ ඉස්ලාම් භක්තික තරුනියක් ස්වාමින් වහන්සේට වැද උපාදිය ගන්නා පින්තූරයක් සමාජ ජාලවලට එක් කරමින් ඇයට ගෞරවනීය ලෙස සටහන් තැබීමයි.

කෙසේ වෙතත් ඉන් අනතුරු ව ෆේස්බුක් ඔස්සෙ සටහනක් තැබූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකිම් මහත සිය දියනියට උපාධි ය ලැබීම ගැන සටහන් තබා තිබුනි.

කේසේ මේ සිදුවීම් දෙකම සසදමින් සමාජ ජාල තුල යලිත් කුලපති අතින් සහතික ගත්තේ හකිම් ගේ දියනිය බවද යන්න ප්‍රශ්න කරමින් සටහන් තබමින් පලකිරිම් කිහිපයක් සන්සරනය වෙමින් තිබෙයි.