30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචිලී අලුතෙන් හදන්න යන්නේ මෙයා

චිලී අලුතෙන් හදන්න යන්නේ මෙයා

චිලී රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් වාමාංශික සහ හිටපු ශිෂ්‍ය නායකයෙකු වන ගේබි්‍රයෙල් බෝරික් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔහු සියයට 55.87ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඔහු සමඟ තරග කළ දක්ෂිණාංශික අපේක්ෂක ජෝස් ඇන්ටෝනියෝ කස්ට් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 44.13ක්.

ඒ අනුව 35 හැවිරිදි ගේබි්‍රයෙල් බෝරික් ලබන වසරේ මාර්තු 11 වනදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.