32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර නැවට වන්දි ගෙවල නැ, පච කෙලින්න එපා !

පොහොර නැවට වන්දි ගෙවල නැ, පච කෙලින්න එපා !

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කවරෙක් හෝ වංචා දූෂණය කරන බවට පැමිණිලි ලැබුණොත් ඒ පිළබඳ පූර්ණ පරික්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ක්‍රියා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නෙ චීන පොහොර නැවට ඇතැම් අය සදහන් කරන ආකාරයට වන්දි මුදලක් ගෙවා නැති බවත් නීතිපති උපදෙස් අනුව අර්බුදය සමථයකට පත්කර ගැනීම සදහා ඊට අදාල ගිවිසුමට අනුව ක්‍රියා කර ඇති බවය. ඒ අනුව ඒ සමිබන්ධයෙන් ඇතැම් පිරිස් ද්වේශ සහගතව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවද ඔහු සඳහන් කළේය.