27.8 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පා ගිය අය මෙන්න !

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පා ගිය අය මෙන්න !

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා දවස පුරා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සහ හැටන් දුම්රිය ස්ථානයේ සිදු කල හදිසි පරික්ෂා වලදි මෙම සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.