මන්නාරම / ත්‍රිකුණාමලය / නුවරඑළිය / රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් අද පෙරවරු 08 සිට පැය 24 ක වැඩ වර්ජනයක නිරත වනවා.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
