31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් පටවන ලොරිවල, වැක්සින් රාජකාරි සඳහා වඩින මුරදේවතාවුන්

හරක් පටවන ලොරිවල, වැක්සින් රාජකාරි සඳහා වඩින මුරදේවතාවුන්

අපේ රටේ ඕනම ප්‍රශ්නයකදි පෙරට එන්නේ හමුදා නිලධාරීන්.
ඔවුන්ට අපි කවුරුත් ගරුකරනවා.

කොවිඩ් අවදානම දුරලන්නත් ඔවුන් මිල කළ නොහැකි අපිරිමිත රාජකාරියක් ඉටු කරනවා.

හැබැයි සමහර වෙලාවට ඔවුන්ගේ ජීවිත පවා බලධාරීන්ගේ නිසි වැඩපිළිවෙලක් නොමැති වීම නිසා අවදානමට පත්ව ඇති බවයි අපිට හිතෙන්නේ.

ඒකට මනාව සාක්ෂි සපයන ඡායාරූපයක් අපට ලැබුණා.

ඒ කොවිඩ් එන්නත කිරීමේ ස්ථානවලට රාජකාරිය සඳහා යෙදවීමට ලොරි රථවල දමාගෙන හමුදා සෙබලුන් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූපයක්.

එම ඡායාරූපය පහතින්…