31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑදා මංගලට හිනාවුණු අපිට අද වැරදුනා

එදා මංගලට හිනාවුණු අපිට අද වැරදුනා

ඉන්ධන මිල වැඩිකිරීම හරහා බලපෑමට ලක්වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

එසේම ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාව විෂයභාර අමාත්‍යවරයා සඳහන් කර ඇති බවද ඔහු පැවැසීය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් කිරීමේදී එය එවකට විපක්ෂය වූ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් අපහාසයට හා උපහාසයට ලක්කළ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.