28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගම්මන්පිලගේ නියෝගයෙන් තෙල් සභාපති දොට්ට

ගම්මන්පිලගේ නියෝගයෙන් තෙල් සභාපති දොට්ට

ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වී තිබේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාල ගබඩා පර්යන්තයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වීම ලබා දී ඇති බවද සඳහන්

කෙසේ නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මෙම තීරණය පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා කණස්සල්ලට පත්ව සිටින බව ද දැනගන්නට තිබේ.