― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalවෛද්‍යවරු වැඩවර්ජනයේ රෝගීන් අමාරුවේ

වෛද්‍යවරු වැඩවර්ජනයේ රෝගීන් අමාරුවේ

අද පෙරවරු 08.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

සංගමය පවසන්නේ ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වි ඇති අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත්ව ඇත.

හදිසි අනතුරු සේවා, දැඩි සත්කාර ඒකක, පිලිකා රෝහල්, වකුගඩු රෝහල් ආදියේ මෙම වර්ජනය ක‍්‍රියාත්මක නොවේ.