30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ නිහඬ බව මිදෙන්න ඩලස් තව මොනවා හරි කියන්න

මේ නිහඬ බව මිදෙන්න ඩලස් තව මොනවා හරි කියන්න

ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේදැයි තමන්ට පිළිතුරු ලබාදිය නොහැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන්නේ ජනපතිවරයා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.