26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය කළ විනාශයක්! - බිමල්

ගෝඨාභය කළ විනාශයක්! – බිමල්

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේ රට තුළ ළඟදීම ආහාර හිඟයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවූ අතර එම අර්බුදය ‘ගෝඨාභය කළ ව්‍යසනයක්’ මිස අන් කිසිවක් නොවන බව කීවේය.

පැලවත්තේ පිහිටි සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ කොවිඩ් 19 වසංගතයේ ප්‍රතිවිපාකවලට දැනට පවතින සියලු ගැටලු ආරෝපණය කළ නොහැකි බවයි