27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocal2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමනවා

2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමනවා

නියත වශයෙන්ම 2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ක්‍රියාකාරී හමුවකදී එජාප සභාපතිවරයා කීවෙි ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් නොමැතිකම නිසා රට මහා විනාශයකට තල්ලු වෙමින් තිබෙන බවයි.

මෙම විනාශයෙන් ජනතාවත්, රටත් මුදාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය දැනටමත් පියවර ගනිමින් සිටින බව කී අබෙිවර්ධන මහතා ආණ්ඩුව සෑම ප්‍රශ්නයකටම කොරෝනාව ඉස්සරහට දාගෙන කටයුතු කරන බවද සඳහන් කළේය.