30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමම රන්ජන්ව බලන්න සිරගෙදරට ගියේ රන්ජන්ගේ පෙම්වතිය එක්කමයි

මම රන්ජන්ව බලන්න සිරගෙදරට ගියේ රන්ජන්ගේ පෙම්වතිය එක්කමයි

සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට තමන් පෙරේදා දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තමන් එම ගමන ගියේ තනිව නොව රන්ජන් රාමනායක මහතාගේ පෙම්වතිය ද සමගින් බව ද ඔහු පැවසීය.

ඔහුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක විසින් ඉල්ලීමක් කළ යුතු බවද දිසානායක මහතා සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.