30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅගමැති ධුරයෙන් මම විශ‍්‍රාම යන්නේ නෑ

අගමැති ධුරයෙන් මම විශ‍්‍රාම යන්නේ නෑ

අගමැති තනතුරෙන් විශ‍්‍රාම යෑමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග‍්‍රහය කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

රටේ ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උපයෝගී කරගෙන ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳව විවිධ කතා ප‍්‍රචාරය කර තිබෙන බවද රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා පිළිගන්නේ නැති බවද අගමැතිවරයා සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් අයුතු ප‍්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන