මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

අගමැති ධුරයෙන් මම විශ‍්‍රාම යන්නේ නෑ

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

අගමැති තනතුරෙන් විශ‍්‍රාම යෑමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග‍්‍රහය කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

රටේ ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උපයෝගී කරගෙන ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳව විවිධ කතා ප‍්‍රචාරය කර තිබෙන බවද රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා පිළිගන්නේ නැති බවද අගමැතිවරයා සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් අයුතු ප‍්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news