25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපෝලිම්වල තියන්න දරුවන් පහක් හැදීම නීතිගත කරන්න

පෝලිම්වල තියන්න දරුවන් පහක් හැදීම නීතිගත කරන්න

ඉදිරියේදී මෙරට විවාහ වන යුවලවල් දරුවන් පස් දෙනකු සැදි යුතු බවට නීති පැනවීමක් කළ යුතු යැයි යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

එම දරුවන් එක් අයෙක් බැගින් ගෑස්, තෙල්, කිරිපිටි පෝලිම්වල තැබීම පහසු නිසා එම කටයුත්ත නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිමේ සිටිමෙන් සිදුව ඇති පීඩනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.