27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

ප්‍රථම වරට ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ මිලියනය ඉක්මවීය.

මීට පෙර ඕනෑම කොරෝනා රැල්ලක උපරිම දෛනික ආසාදිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් ලෙස එය සැලකිය හැකියි. සෑම ඇමරිකානුවන් සිය දෙනෙකුගෙන් එක් අයෙකුටම කොරෝනා ආසාදනය වීමක් ගත වූ සතියේදී දක්නට ලැබී ඇත.

මේ අතර නව කොරෝනා රැල්ලට මුහුණ දිය යුතු ආකාරය පිළිබදව ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් අද (04) ධවල මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්ද කැදවා තිබෙනවා.