මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉවතට

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

වාරියපොළ ප්‍රාදේශය සභා සභාපති තිලකරත්න බණ්ඩාර මහතා ධුරයෙන් ඉවත් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සභාපතිවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක් කළ පරීක්ෂණයකදී ඔහු එම චෝදනාවලට වැරදිකරු බව සනාථ වී ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සභාපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇත.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news