27.2 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුසිල්ගෙන් ගැළවුණු ඇමති ධුරය එස්. බීටද?

සුසිල්ගෙන් ගැළවුණු ඇමති ධුරය එස්. බීටද?

සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍ය ධුරය සදහා එස්.බී දිසානායක මහතාගේ නම යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ නමුත් මේ පිළිබදව එස්. බීගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ තවමත් එවැනි ආරාධනයක් නැති බවයි.