24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහයිටි අගමැති ඝාතන තැතක්

හයිටි අගමැති ඝාතන තැතක්

හයිටි අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි එරට නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වී සිටියදී ප්‍රහාරය එල්ල වී ඇති අතර එම උත්සවයේදී තුවක්කුකරුවන් කිහිපදෙනෙකු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබීමට උත්සහ දරා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අග්‍රාමාත්‍ය ආරක්ෂක භටයින් එම ව්‍යර්ථ කිරීමට සමත් විය. ප්‍රහාරයට ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක්ම වගකිව යුතු බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
දෙපිරිස අතර ඇතිවූ ගැටුම්වලින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එරට ජනාධිපතිවරයාද පසුගිය ජුලි මාසයේදී ඝාතනය කෙරිණ.