මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

ඉල්ලුම අඩුවීමෙන් එළවළු මිල පහතට

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

එළවළු තොග මිල ගණන් මේ වනවිට යම් මට්ටමකට පහත වැටී තිබේ.

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග වැඩිවීම සහ මිලදී ගැනීමට වෙළඳුන් සහ පාරිභෝගිකයින් නොමැතිවීම හේතුවෙන් එලෙස එළවළු මිල පහත වැටී ඇති බවයි තොග වෙළඳුන් පවසයි.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news