― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාවේ නගර දෙකකට ඇඳිරිනීතිය

ඉන්දියාවේ නගර දෙකකට ඇඳිරිනීතිය

සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයට සහ මුම්බායි නගරයට ඇඳිරිනීතිය පනවා තිබේ.

ඊයේ (04) එරටින් නව කොවිඩ් ආසාදිතයින් 37,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය සතියක් තුළ පස් ගුණයක ඉහළයාමක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම නව ආසාදිතයින්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ දිල්ලි සහ මුම්බායි නගරවලින් බව වාර්තා වේ.