29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකයිවාරුකාරයන්ට රට වෙනස් කරන්න බෑ

කයිවාරුකාරයන්ට රට වෙනස් කරන්න බෑ

කයිවාරු කාරයින්ට රට වෙනස් කළ නොහැකි බවත් ජනතාවට ආණ්ඩුව තිත්ත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඊයේ (04) කසුරි මුතූර්හි පැවති ජනතා හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

ආණ්ඩුව තිත්ත වී ඇති ජනතාව විකල්පයක් ප්‍රාර්ථනා කරමින් සිටින බවත් ඒ විකල්පය වන්නේ සමගි ජන බලවේගය බවත ඔහු එහිදී ප්‍රකාශ කළේය.

දේශපාලනය වෙනුවට දේශ සේවය තෝරාගත් එකම දේශපාලන ව්‍යාපාරය සමග ජන බලවේගය බව පැවසූ විපක්ෂ නායකවරයා, රටෙහි එකම විකල්පය සමගි ජන බලවේගය බව පැවසීය. රටට අවාසිය වෙනුවට රටට වාසි අත්පත් කරදීම වෙනුවෙන් සිය න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.