28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසඳුදා සිට සියලුම පන්තිවලට පාසල් ඇරඹේ

සඳුදා සිට සියලුම පන්තිවලට පාසල් ඇරඹේ

ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන්ට පාසල් වෙත පැමිණීම සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සියලුම සිසුන් එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බවයි. මේ අතර වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් එන්නත්කරණය එළැඹෙන සිකුරාදා එනම් 07 වැනිදා ආරම්භ කෙරෙන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණයේදී එක් එන්නතක් පමණක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.