31 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅනිද්දා කොළඹට ජලය කැපේ

අනිද්දා කොළඹට ජලය කැපේ

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (08) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටවන බවයි.