27.8 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවෙන් ඇසෙන ශෝකාලාපය

ඇමරිකාවෙන් ඇසෙන ශෝකාලාපය

අමෙරිකාවේ, ෆිලඩෙල්ෆියා නගරයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකුද වේ.

තෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයින් 26 දෙනෙකු එහි සිට ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් හට පැයකට ආසන්න කාලයක් ගත වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.