28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමම විශ්‍රාම ගන්නේ නෑ

මම විශ්‍රාම ගන්නේ නෑ

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ  මාධ්‍ය තුළ පැතිර යන කටකතා විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ ක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසයි.

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමෙන් අවිශ්ක මේ බව සඳහන් කරයි.

“ක්‍රිකට්  ක්‍රීඩාවේ කුමන ආකරයක හෝ තරග රටාවකින් විශ්‍රාම ගැනීමට මට අදහසක් නෑ.  සමාජ මාධ්‍ය පිටුවල යන මෙම කටකතා විශ්වාස කරන්න එපා” යැයි අවිශ්ක පවසයි.