30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalසුව සේවා ගැටලුවක් නම් 1907 අමතන්න

සුව සේවා ගැටලුවක් නම් 1907 අමතන්න

සෞඛ්‍ය සේවාව සම්බන්ධ පැමිණිලි හා යෝජනා ලබාගැනීමට ‘සුව සවණ’ නමින් සේවාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව 1907 කෙටි අංකය ඔස්සේ මෙම සේවාව හා එක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මීට අමතරව 070 – 7907 907 අංකයට වට්ස්ඇප් හා වයිබර් පණිවුඩයක් මගින්ද එම පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.