මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

අභිරහස් ලෙස කාන්තාවක් මියයයි

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

පොලිසිය විසින් අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හොරොව්පතාන නිකවැව ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

උස අඩි 05යි අඟල් 09ක් පමණ වන මෙම කාන්තාව අවුරුදු 55ත් 60ත් අතර වයයේ පසුවන බව පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව නිකවැව කැලෑබද ප්‍රදේශයක තිබී මළසිරුර සොයාගෙන තිබේ.

අදාළ කාන්තාව මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. හොරොව්පතාන පොලිසිය මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news