මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

කටුනායකට පැය 24ම එන්නත්කරණ මධ්‍යස්ථානයක්

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයෙන් එන්නත ලබාගත හැකිය.

එහිදී දෙනු ලබන්නේ ෆයිසර් එන්නත වන අතර එම එන්නත්කරණ මධ්‍යස්ථානය කටුනායක ගුවන්තොටුපොළේ පැය 24 පුරා ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news