28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීගමුව - කුරණ මාර්ගයේ කොටසක් වැසේ

මීගමුව – කුරණ මාර්ගයේ කොටසක් වැසේ

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථානය අතර කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ අසල මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට උදෑසන 8 සිට අනිද්දා රාත්‍රී 8 දක්වා පැය 36ක කාලයක් වාහන ගමනාගමනය සඳහා එම මාර්ගය වසා තැබේ.