27.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅත්‍යවශ්‍ය බහාලුම් 1000ක් නිදහස් කෙරේ

අත්‍යවශ්‍ය බහාලුම් 1000ක් නිදහස් කෙරේ

ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිරවූ බහාලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් අද (07) සිට නිදහස් කිරීම ඇරඹේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මේ බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡාවකදී එකඟතාව පළ වී තිබේ. ඒ අනුව අද සිට මේ බහලුම් නිදහස් කිරීම සිදු වෙයි.

වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කණ්ඩායමක් ආනයනකරුවන්ගේ භාණ්ඩ විස්තර ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුට ඊයේ (6) දිනයේ දී බාර දී තිබේ.