පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථානය අතර කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ අසල මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට උදෑසන 8 සිට අනිද්දා රාත්රී 8 දක්වා පැය 36ක කාලයක් වාහන ගමනාගමනය සඳහා එම මාර්ගය වසා තැබේ.