23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පි ගාමිණී අම්බලන්ගොඩ මහතා අද (09) අභාවප්‍රාප්ත විය. දීර්ඝ කාලයක් රෝගී තත්ත්වයක් පසුවූ අම්බලන්ගොඩ මහතා ⁣සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති වනවිට 66 හැවිරිදි වියේ පසුවිය. සිඟාල ගෝස්තරේ වේදිකා නාට්‍යයේ රඟපාමින් කලාවට එක් වූ ඔහු අනතුරුව ස්වර්ණපාලි, රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ. එමෙන්ම ආදරණීය පූර්ණිමා, ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසකද ඔහු රංගනයෙන් දායකවී ඇත.