Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ මාරක බස් රථ අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොට්ස්වානාහි, ගැබොරෝන් අගනුවර සිට දකුණු අප්‍රිකාවේ මොරියා නගරය දක්වා ගමන් කළ බස් රථයක්...
HomeNewsරැෆෙලාගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය නිකුත් වෙයි

රැෆෙලාගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය නිකුත් වෙයි

මෙරට කලා ශිල්පී ශිල්පිනියන්ගේ ඡායාරූප කැලැන්ඩරය (raffealia fernando celibrity calender 2022) නිකුත් වී තිබේ.

මෝස්තර නිර්මාණ ශිල්පිනියක් සහ ඡායාරූප ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු විසින් ජනප්‍රිය කලා ශිල්පීන් ශිල්පිනියන් වෙනස්ම ආකාරයකින් හැඩගන්වා ඡායාරූපගත කර සෑම අවුරුද්දකම කැලැන්ඩරයක් ලෙසින් එළිදක්වයි.