25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුන් සාන් සුකී වසර 04ක් සිරගෙට

අවුන් සාන් සුකී වසර 04ක් සිරගෙට

මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී වසර 4කට සිරගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයට එරෙහිව චෝදනා රාශියක් ගොනුකර තිබූ අතර අනවසරයෙන් ‘ගමන් කථනයක්’ තමා සතුව තබා ගැනීම ඉන් එක චෝදනාවකි. එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින් එම උපකරණ තමා සතුව තබාගෙන සිටි බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක්ද ලබාදිය යුතු බවට නියෝග කර තිබෙන අතර එම දඬුවම් ද්විත්වයම එකවර ගෙවීයන පරිදි නියෝගය නිකුත් කර ඇත.