28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalටිපර් රථ අනතුරකින් 27කට තුවාල - තිදෙනෙක් දැඩිසත්කාරයේ

ටිපර් රථ අනතුරකින් 27කට තුවාල – තිදෙනෙක් දැඩිසත්කාරයේ

ත්‍රිකුණාමලය, මුතුර් ප්‍රදේශයේ බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණ්ට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් 27 දෙනෙකු තුවාල ලබා ඇතැයි මුතූර් පොලිසිය පවසයි.

මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, තුවාල ලැබූ 27 දෙනා ම වන විට මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බවය. ඉන් තිදෙනෙක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරින් ටිපර් රථයේ රියැදුරුගේ පාදයට හානි සිදු වී ඇති බව පොලිසිය සඳහන් පවසයි.