27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහල් නිවාස සංකීර්ණයක ගින්නකින් ළමුන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට

මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් ළමුන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ නිව්යොර්ක්හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක දෙවන සහ තෙවන මහල්වල එම ගින්න හටගෙන ඇති අතර සෑම මහලකටම දුමාරය පැතිරගොස් තිබේ.

වසර 30කට පසුව අමෙරිකාවේ නිව්යෝර්ක්හි සිදුවු දරුණුතම අනතුර එය ලෙස සැළකෙන අතර විදුලි හීටරයක් හේතුවෙන් එම ගින්න හට ගන්නට ඇති බවට එරට පොලීසිය සැක පළ කරයි.