26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිඹුලාපිටිය ගුවන්යානා අනතුරේ දෙදෙනෙක් රිමාන්ඩ්

කිඹුලාපිටිය ගුවන්යානා අනතුරේ දෙදෙනෙක් රිමාන්ඩ්

කිඹුලාපිටියේදී ගුවන් යානයක හදිසි ගොඩ බැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCD  අත්අඩංගුවට පත් අදාළ යානය අයත් ගුවන්සේවා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් දෙදෙනා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පසුගිය මස 27 වැනිදා අදාළ සැහැල්ලු ගුවන් යානය අනතුරට ලක් වූ අතර අනතුරින් එහි සිටි විදේශීය යුවළක් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලැබූ අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මූලික විමර්ශන මණ්ඩලයක්ද පත්කර කෙරිණ.