32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් මිලියන 127ක වෛද්‍ය උපකරණ

චීනයෙන් මිලියන 127ක වෛද්‍ය උපකරණ

චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127ක වෛද්‍ය උපකරණ ලබා දී තිබේ.

ශ්‍රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම වෛද්‍ය උපකරණ තොගය ලබා දීමට චීන රජය කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දීම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.