29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ සරසවියට නව උපකුලපතිවරයෙක්

කොළඹ සරසවියට නව උපකුලපතිවරයෙක්

මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි. ඒ අනුව එළඹෙන අප්‍රේල් 12 වැනිදා සිට එම පත්වීම ක්‍රියාත්මක කෙරෙන බව කිංස්ලි රත්නායක සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.