ගෘහස්ථ ගෑස්වල තත්ත්වය, රෙගියුලේටරය, සිලින්ඩරවල වෑල්ව සහ බටය සම්බන්ධයෙන් ප්‍රමිතීන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
