28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර කාලගෝට්ටියෙන් මගේ නම කැත වුණා

පොහොර කාලගෝට්ටියෙන් මගේ නම කැත වුණා

කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන් කරන චෝදනා අසාධාරණ නැති බවත් කාබනික වගා වැඩසටහන රටටත් ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා තමා ඉදිරියටත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.