26 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමෙරිකානු ගුවන් ගමන් චීනය සීමා කරයි

ඇමෙරිකානු ගුවන් ගමන් චීනය සීමා කරයි

ඔමික්‍රොන් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ඇමෙරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීමට චීනය පියවර ගෙන තිබේ.

ඔමික්‍රොන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වැඩි වශයෙන් ඇමෙරිකාවෙන් වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇමෙරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් චීනය තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන තිබේ. සිය ගුවන් ගමන්වාර සීමා කිරීමට චීනය ගත් තීරණය ඇමෙරිකාව හෙලා දැක ඇත.