31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑමිල් රංජන්ට මරණ දඬුවම

එමිල් රංජන්ට මරණ දඬුවම

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් 8 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් විභාගයට ගැනුණු නඩුවේ තීන්දුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

චෝදනා 4 කින් නිදහස් ලැබූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා එක් චෝදනාවකට වරදකරු කරමින් මරණ දණ්ඩනය නියම කළේය.