නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීමට චීන විශේෂඥයෙකු මෙරටට පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අදාළ ජනන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කෙරේ.
ඒ සමග විදුලි සැපයුම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය බොහෝදුරට නිරාකරණය වනු බවද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර නොරෝච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයුම බාධාවකින් තොරව සම්පාදනය කිරිමට වැඩ පිළිවෙළක් සකස් කර තිබේ.