27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටෙයි

ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටෙයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මතුව ඇති අර්බුදය හමුවේ මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටී ඇතැයි වාර්තා වෙයි.