27 C
Colombo
Sunday, November 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2021 බිලියන 1,400ක මුදලක් අච්චු ගහලා

2021 බිලියන 1,400ක මුදලක් අච්චු ගහලා

2021 වසරේ පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 1,400ක මුදලක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ඒ.අනිල් පෙරේරා පවසයි.

එය වර්ෂයක් තුළ නිකුත් කරනු ලැබූ විශාලතම මුදල් ප්‍රමාණයයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.