26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ඉහළටම

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ඉහළටම

ඊයේ (13) දිනයේදී පමණක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ 64,000ක් වාර්තාවී ඇති අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට හතක ඉහළ යාමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි 63 ලක්ෂ 18,000 ඉක්මවා තිබේ. ඊයේ සිදුවූ කොරෝනා මරණ 380 සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද හාරලක්ෂ 85,000ක් ඉක්මවා ගොස් තිබේ.

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් බහුතරයක් වාර්තාවන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වන අතර දිල්ලි සහ කේරළ ප්‍රාන්තවලින්ද ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි.